Colombo Today Local News

පුංචි ඡන්දය දින නියමයකින් තොරව කල් යයි

පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් නිශ්චිත තීන්දුවකට එළැමීමට මැතිවරණ කොමිසමට අද(23) නොහිකි වී ඇති අතර එම ඡන්ද විමසීම දින නියමයක් නැතිව කල් දමා තිබේ.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඒ බව නිවේදනය කළේය.

දේශපාලන පක්ෂ ලේකම්වරයන්ගේ අදහස් යෝජනා සලකා බලා නීති පිළිබඳවද අධ්‍යනයෙන් ඉදිරි කාලයේ තීරණයකට එළඹෙන බව වැඩි දුරටත් සදහන් කළේය.

Related posts

කාබනික පොහොර නිෂ්පාදනය කරන ගොවියෙකුට හෙක්ටයාරයකට රුපියල් 10,000ක්

colombotoday

මහනුවර ආරක්ෂාව හමුදාව යටතට…

colombotoday

නැගෙනහිර නගරයක් දින 5කට හුදකලා කරයි

colombotoday

ජාතික ආණ්ඩුව විජාතික රූකඩයක්…

colombotoday

ජනපති ගෝඨාභයගේ ප්‍රකාශය අපි සතුටින් භාරගන්නවා – TNA සැර බාල වෙයි

colombotoday

මෛත්‍රීපාල මහින්ද එකතුව රටට යහපත් – අස්ගිරි මහනායක හිමි

colombotoday