Colombo Today Local News

යුද්ධෙ දිනල රට කෑවා.. මං මහින්දත් එක්ක පුදුම තරහකින් ඉන්නේ – චන්ද්‍රිකා

chandrika

තමන් ආණ්ඩුව භාර ගන්නා අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව, රාජපක්ෂවරුන් තරම් සොරකම් කර නොතිබූ බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

ඇය මේ බව සඳහන් කළේ පෙරේදා (07) යක්කල – සපුගස්තැන්න ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා සමිති පිහිටුවීමේ අවස්ථාවකට එක්වෙමිනි.

තමාට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමග කිසිදු පුද්ගලික අමනාපයක් නොමැති බවත් තමාගෙන් පුළුවන් තරම් පලිගත් බවත් නමුත් මහින්ද රාජපක්ෂ රටට කළ විනාශයට පිළිබඳ තමාට ක්‍රෝධයක් හා තරහක් තිබෙන බවත් හිටපු ජනාධිපතිනිය අවධාරණය කළේය.

ආර්ථිකය ශක්තිමත් කරන තුරු රැකියා ලබාදීමට නොහැකි බවත් රැකියා ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පක්ෂයට සම්බන්ධ නොවිය යුතු බවත් හිටපු ජනාධිපතිවරිය ප්‍රකාශ කළේය.

Related posts

බෙල්ලන්විල නා හිමියෝ අද දැයෙන් සමුගනිති

colombotoday

දෙහිවල සත්වෝද්‍යානයේ සිංහයෙකුට කොවිඩ් බවට සැකයක් | ආසාදනය වීම ගැන පරීක්ෂණ

colombotoday

“ජනතාව කොවිඩ් මාරයාට බිලි දීමේ පූර්ණ වගකීම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව භාරගත යුතුයි”

colombotoday

2022 උසස් පෙළ ප්‍රතිඵල අද

Admin

දිනේෂ් ඇතුළු නව දෙනෙකුට නොතීසි

colombotoday

කබීර් හෂීම් එජාප මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි.. ලිපිය අගමැතිට බාරදෙයි

colombotoday