දින පහක් පුරා මහනුවර සිට කොළඹට පැමිණි ඒකාබද්ධ විපක්ෂ ජන සටන පාද යාත්රාව ඊයේ සවස්වරුවේ කොළඹට ලගාවුණා.
කලින් වෙනකර තිබූ හයිඩ් පිටියේ හදිසි අළුත්වැඩියාවක් සිදු කිරීමට නගර සභාව තීරණය කිරීම නිසා ජන රැලිය පවත්වන ස්ථානය පිළිබදව අවසන් මොහොත දක්වාම තීරණයක් නොතිබුණු අතර ලිප්ටන් වටරවුමේදී රැළිය පැවැත්වීම ඒකාබද්ධ විපක්ෂය විසින් අවසානයේ තීරණය කරනු ලැබුවා.
මේ එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැක්වූ අදහස්.