Colombo Today Local News

හිරේ ඉන්න අපේ අයට සමාව දෙන්න.. සහජීවනයෙන් ඉන්නම් – හිටපු කොටි නායකයෙක් ඉල්ලයි

මේ වනවිට සිරගතව සිටින එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානයේ හිටපු සාමාජිකයන්ට පොදු සමාවක් ලබා දෙන්නේ නම් සියලු ජන කොටස් සමග සහජීවනයෙන් සහ සමගියෙන් ජීවත් විය හැකි බව ඔඩ්ඩුසුඩාන් හි හිටපු කොටි නායකයා සදහන් කළ බව බීබීසී ලෝක සේවය පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ උතුරු නැගෙනහිර පළාත්වල සිදුව ඇති බවට චෝදනා එල්ල වන යුධ අපරාධ සම්බන්ධයෙන් අදහස් වීමසීම සදහා ද්‍රවිඩ සන්ධානය විසින් ස්ථාපති කර ඇති කමිටුවක් හමුවේ පෙරේදා (29) අදහස් දක්වමිනි.

අදාල කමිටුව විසින් යුද අපරාධ පිළිබදව වාර්තාවක් සැකසීමට නියමිතව ඇති අතර එම වාර්තාව ජිනීවා මානව හිමිකම් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

රසායනික පොහොර මෙට්‍රික්ටොන් 93000ක් ආනයනය කරයි

colombotoday

සදසිරිගම පොළව ඉරි තලයි

colombotoday

මෙතෙක් කල් බාර ගත්තේ නැති කිසි දෙයක් දැන් බාර ගන්න සූදානම් නැහැ – රනිල් වික්‍රමසිංහ

colombotoday

ගම්පහ සහ අක්කරෙයිපත්තුවේ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

Admin

එකම දෙවියන් අදහන කතෝලික හා මුස්ලිම් අතර ගැටුමක් නිර්මාණය කිරීමට උත්සහ ගන්නා බවට වෛරී ප්‍රකාශයක්

colombotoday

ඉඩමක් නැති අයට අගමැතිගෙන් ඉඩමක්

colombotoday