World

ජිහාඩ් අන්තවාදීන් ලෝකයම යුධ බිමක් කරලා – ෆ්‍රැන්සින් පාප් තුමා

ee84462014aa1bbfb07f25ab0d198fd1_L

ලෝකය පුරා යුධ වාතාවරණයක් ඇතිව තිබෙන බවට පසුගියා කාලය තුළදී පැතිර ගිය ඉස්ලාම් ජිහාඩ් ප්‍රහාර වලින් ඔප්පු වන බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සින් පාප් තුමා පවසා සිටියි.

ප්පාතුමා මෙලෙස පවසා තිබුණේ, ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් පසුගියදා ප්‍රංශයේ පල්ලියක පියතුමෙකු ගෙල කපා ඝාතනයක කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වේදීන් හමුවේ අදහස් දක්වමිනි.

අපට නිතර ඇසෙන වචනය අනාරක්ෂිතභාවය වුවත් ඇත්ත වචනය යුද්ධයයි. ඇත්ත කියන්න අප බය වෙන්න ඕන නෑ. ලෝකයේ යුද්ධයක් ඇතිවෙලා තිබෙන්නේ එහි සාමය නැති වෙලා නිසයි. යැයිද පාප්තුමා පවසා ඇත.

Related posts

දින 6ක් තුළ බෝම්බ 6000ක් ගාසා තීරයට

Admin

ෆොසිල ඉන්ධන දහනයෙන් ඉවත්වීමට ලෝකයේම එකඟවෙයි

Admin

එල් සැල්වදෝරයට දින 30 ක් ඇඳිරි නීතිය

colombotoday

ජෝ බයිඩන් ජනපති පුටුවට

colombotoday

දකුණු කොරියානු ඉතිහාසයේ පළමු වරට යෝධ පැන්ඩෙක් නිවුන් පැටවුන් බිහිකරයි

Admin

චීනයේ ලොක්ඩවුන් ඉවත් කිරීමෙන් කොවිඩ් රෝගීන් වැඩිවෙලා

Admin