World

ජිහාඩ් අන්තවාදීන් ලෝකයම යුධ බිමක් කරලා – ෆ්‍රැන්සින් පාප් තුමා

ee84462014aa1bbfb07f25ab0d198fd1_L

ලෝකය පුරා යුධ වාතාවරණයක් ඇතිව තිබෙන බවට පසුගියා කාලය තුළදී පැතිර ගිය ඉස්ලාම් ජිහාඩ් ප්‍රහාර වලින් ඔප්පු වන බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සින් පාප් තුමා පවසා සිටියි.

ප්පාතුමා මෙලෙස පවසා තිබුණේ, ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් පසුගියදා ප්‍රංශයේ පල්ලියක පියතුමෙකු ගෙල කපා ඝාතනයක කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වේදීන් හමුවේ අදහස් දක්වමිනි.

අපට නිතර ඇසෙන වචනය අනාරක්ෂිතභාවය වුවත් ඇත්ත වචනය යුද්ධයයි. ඇත්ත කියන්න අප බය වෙන්න ඕන නෑ. ලෝකයේ යුද්ධයක් ඇතිවෙලා තිබෙන්නේ එහි සාමය නැති වෙලා නිසයි. යැයිද පාප්තුමා පවසා ඇත.

Related posts

කෝලිගේ දියණියට දූෂණ තර්ජන කළ මෘදුකාංග ඉංජිනේරුවා අත්අඩංගුවට

colombotoday

“ඉරානය සෙල්ලම් කරන්නේ ගින්දරත් එක්ක” – ට්‍රම්ප්

colombotoday

ඔස්ට්‍රේලියාවෙත් ටික්ටොක් තහනම් වෙයි

Admin

සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළත් සුඩානයේ ගිනි අවි ගබඩාවකට ප්‍රහාරයක්

Admin

මූල්‍ය වංචා චෝදනා.. විශ්වාසභංගය ඉදිරිපත්වී පැය 24ක් යන්න කලින් පේරු ජනපති ඉල්ලා අස්වෙයි !

colombotoday

වැදගත් කතාවලදී කාන්තාවන් කට වහගෙන ඉන්න – ජපානයෙන් තීරණයක්

colombotoday