Colombo Today Local News

ශ්‍රී ලංකන් යානා 4ක් පාකිස්ථානයට – මත්තල ගුවන්තොටුපළ චීනයට !

mattala airportශ්‍රී ලංකන් ගුවන් සමාගම සතු ගුවන් යානා 4ක් අර්ධ කල්බදු පදනම මත පාකිස්ථානයට ලබාදීමට රජය තීරණය කර ඇතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවය අධික ලෙස පාඩු ලබමින් පැවතීම නිසා මෙම තීරණය ගත් බව ඇමතිවරයා සදහන් කළේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි.

එසේම මත්තල ගුවන්තොටුපොළ කළමනාකරණ කටයුතු චීන සමාගමකට පැවරීමට තීරණය කර තිබෙන බවත්, ඒ අනුව මත්තල ගුවන්තොටුපොළේ ණය පියවීම ඇතුළු කටයුතු අදාළ සමාගමට පැවරෙන බවත් පැවසූ අමාත්‍යවරයා දැනට ඉන් ලැබෙන්නේ මසකට රුපියල් 16.000ක ආදායමක් පමණක් බවද සදහන් කළේය.

Related posts

ආණ්ඩුව ඇතුලේ කුමන්ත්‍රණයක්

colombotoday

“මැයි පළමුවැනිදායින් පසු රටේ නව වෙනසක් කරනවා” – ජනපති

colombotoday

කොවිඩ් එන්නත්කරණයෙන් කිසිදු ආසාත්මිකතාවක් වාර්තා වෙලා නෑ – වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

colombotoday

තැඹිලි ඩොලර් කරන්න වැඩපිළිවෙළක්

Admin

ප්‍රවාහන වෛද්‍ය ආයතනය මුත්‍රා පරීක්‍ෂණ කට්ටල හිඟයක

colombotoday

සමරිසි ආලය පිහි ඇනුමකින් කෙළවර වෙයි…

colombotoday