Colombo Today Local News

හුසේන්ගේ තවත් බොරුවක් අතේ පත්තුවෙයි.. පොකුරු බෝම්බ චෝදනා අසත්‍ය බව තහවුරුයි

ul hussein - cluster33ශ්‍රී ලංකා හමුදාව වන්නි මෙහෙයුමේදී පොකුරු බෝම්බ දැමු බවට චෝදනා එල්ලවී ඇතැයි මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් කර ඇති ප්‍රකාශය මුළුමනින්ම අසත්‍ය බව අනාවරණය වී ඇත.

පොකුරු බෝම්බ දැමීමේ පහසුකම් ගුවන් හමුදාවට නැති අතර එම චෝදනාව එල්ල කිරීමට පෙර මානව හිමිකම් කොමසාරිවරයා ශ්‍රී ලංකා රජයෙන් විමසා නැත.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එවන් පහසුකම් නැති බව එක්‌සත් ජාතීන්ගේ නියෝජිත ගෝඩන් වෙයිස්‌ද පිළිගෙන තිබේ.

මෙම සාවද්‍ය පොකුරු බෝම්බ චෝදනාව ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ සිටින එමැනුවෙල් ස්‌ටෝක්‌ස්‌ නමැති ඊළාම් හිතවාදියා බවට අනාවරණය වී තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

සන්ධානය යහපාලන දීගෙ කටුගායි-අලුත් අගමැති පත් කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි

colombotoday

උතරු පළාත් සභාවට වෙනම ජාතික ගීයක්.. “ශ්‍රී ලංකා මාතා“ මින් පසු නොගැයේ !

colombotoday

ජනපතිට එරෙහිව එක්නැළිගොඩ බිරිය ශ්‍රේෂ්ඨාධිකරණයට !

colombotoday

ඇවන්ගාඩ් වෙනුවෙන් එජාප මන්ත්‍රීන් පෙරට එයි!

colombotoday

ආනවිළුන්දාව අභයභූමිය ඩෝසර් කිරීමේ සිද්ධියට සැකපිට ව්‍යාපාරිකයෙකුත් අත්අඩංගුවට

colombotoday

ETCA අත්සන් කර, දකුණු ඉන්දියා – ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික කළාපයක් – අගමැති ඉන්දියාවේදී යෝජනා කරයි

colombotoday