Colombo Today Local NewsEntertainment

මහින්ද, සිරිසේන, චන්ද්‍රිකා, රනිල් සෙට් එකම ඉන්න බුකිය HOT කරන අලුත්ම HITඑක (VIDEO)

bb6fb8bb0b9dfe61517a300fcc0a3604_L

මෙරට දේශපාලන වේදිකාවේ විවිධාකාර රංගනයන් දක්වන ප්‍රසිද්ධ චරිත රැසකගේ නම් සහ ඔවුන් නියෝජනය කරන ප්‍රදේශය සම්බන්ධ කරමින් නිර්මාණය අපූරු ගීතයක් මේවන විට ලාංකීය සමාජ ජාල ඔස්සේ ව්‍යාප්ත වෙමින් පවතිනවා.

FTT කණ්ඩායම විසින් නිර්මාණය කර ඇති මෙම ගීතයට යොදා ඇති මියුසික් වීඩියෝව ද ඉතා සිත් ගන්නා සුළු අයුරින් තනා ඇත්තේ අදාළ දේශපාලන චරිතයන්ගේ මුහුණු මෙන් සැකසූ වෙස් මුහුණු ද භාවිත කරමින්.

Related posts

කාබනික පොහොර එවූ චීන සමාගම ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලයි

colombotoday

තිරුක්කෝවිල් පොලිසියේ වෙඩි තැබීමෙන් මිය ගිය නිලධාරීන් ගණන 4 දක්වා ඉහළට

colombotoday

ගලගොඩාත්තේ ඥානසාර හිමියෝ විප්ලව කාරයෙකු නොවේ – කෝට්ටේ මහා නායක හිමි අවධාරණය කරති

colombotoday

සමස්ත වැසියන්ගෙන් සියයිට 70කට ඉදිරි සතියේදී එන්නත්

colombotoday

බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි ඉරාන ජාතිකයන් 9 ක් අත්අඩංගුවට

colombotoday

මේ ආණ්ඩුව දැන් කෙලින් කරන්න බැරි බලු නකුටක් වගේ – හිටපු අගමැති

colombotoday