Colombo Today Local News

ඉල්ලීම් නොසැළකේ.. ගෝඨාභයගේ හමුදා ආරක්ෂාවෙන් කොටසක් අදින් ඉවතට !

gotabahaya rහිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතාට ලබා දී තිබූ හමුදා ආරක්ෂාවෙන් කොටසක් අද උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබේ. ඒ වෙනුවට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අනුයුක්ත කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරාක්ෂාවට යොදවා තිබූ හමුදා භටයින් 50 දෙනාගෙන් 25 දෙනෙකු මෙසේ ඉවත් කර තිබෙන බවයි සදහන් වන්නේ.

තමන්ට සපයා තිබූ හමුදා ආරක්ෂාව ඉවත් නොකරන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා මීට පෙර රජයෙන් ඉල්ලීක් කර තිබුණු අතර ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ කිසියම් තැනැත්තෙකුගේ ආරක්ෂාව සදහා යොදවන්නේ කවුරුන්දැයි තීරණය කරන්නේ ආරක්ෂක මණ්ඩලය බවයි.

Related posts

ජනාධිපති මන්දිරය ඇතුළු පරිපාලන මර්මස්ථානවල ඇඟිලි සලකුණු ගුවන්තොටුපොළට

colombotoday

සමයංගේ තැනට ඌරුජුවා එයි.. කඩුවෙල නැවතත් භීතියෙන් !

colombotoday

“හිටපු ජනපතිට, ආරක්ෂක ලේකම්ට අතක් තියන්න දෙන්නෙ නෑ” – සජිත්

colombotoday

පොළොන්නරුව බන්ධනාගාරය තුළට ගංජා විසි කල තරුණයකු අල්ලයි

colombotoday

මිළ සූත්‍ර අහෝසියි… පෙට්‍රල්, ඩීසල් මිල පහත දමයි…

colombotoday

තාවකාලිකව වසා දැමු කරුණෑගල රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය යලි විවෘත කරයි

colombotoday