Colombo Today Local News

(VIDEO) ‘තිත්ත බේත් අපට එපා.. තොපිම බීපියව්’ වාසුගෙන් සැර කතාවක්

vasudewa 154

මේ ආණ්ඩුව අධිරාජ්‍යවාදයට ජාතකව උපන් ආණ්ඩුවක් බවත්, ජනතාව ඉදිරියේ විශාල පොරොන්දු මල්ලක් දී බලයට පත්වූ ආණ්ඩු ඒ පොරොන්දු මාළාව සහමුලින්ම කඩකර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

දැන් තිත් බේත් බොන්න ඕන වෙලාවක් තොපිම බීපියව් යැයි වාසුදේව නානායක්කාර මහතා එහිදී පැවසීය.

ඔහු මේ බව පැවසූවේ ආණ්ඩු විරෝධී ජන බලයක් ගොඩනගමු. යන්න තේමා කර ගනිමින් කෑගල්ල – රුවන්වැල්ල ප්‍රදේශයේ ඊයේ (09) පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමිනි.

Related posts

ගෝඨා පැරැද්දවීම අපට සුළු දෙයක්…

colombotoday

දුම්රිය ස්ථාන 10ක් වැසෙයි – සේවකයන් 360කට කොවිඩ්

colombotoday

ඩොලරය රු. 375ට නගී

colombotoday

හදවතට හදවතක් ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට ඖෂධ

Admin

වනාතවිල්ලුවේ මියගිය පක්ෂීන්ට කුරුළු උණ වැලදී නෑ..

colombotoday

කොත්තු, ෆ්‍රයිඩ් රයිස් මිල 10% කින් අඩු කරයි

Admin