Colombo Today Local News

ISIS අවදානම උග්‍රයි.. කටුනායක ගුවන්තොටේ ආරක්ෂාව තරකරයි

84cbf2d8836c3e5606956bd1f6738697_L

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ආරක්ෂක විධි විධාන ඉහළ දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

පවතින ආරක්ෂක තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවරය ගෙන ඇතැයි ගුවන්තොටුපළ ආරංචි මාර්ග පවසයි. පසුගියදා බංග්ලාදේශයට එල්ලවූ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව දකුණු ආසියානු කළාපයේ ගුවන්තොටපුළවල්වල ආරක්ෂාව තරකර තිබෙන අතර, ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තයන් පිළිබදව තමන් දැඩි අවධානයෙන් පසුවන බව ශ්‍රී ලංකා රජයද ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව ගුවන් තොටුපළේ ආරක්ෂාවට යොදවා සිටි නිලධාරීන් සංඛ්‍යාව මීට දින කිහිපයකට පෙර සිට වැඩි කර ඇති බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

Related posts

විශාල දේපොළ ඇති අයට බද්දක්

Admin

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

වී අලෙවි මණ්ඩලයෙන් කොළඹට අලුත් හාලක්

colombotoday

අභිමානවත් 75 වැනි නිදහස් දින සැමරුම අද

Admin

යපනය කෝපායි හී හමුදාව භාරයේ තිබූ සියළු ඉඩම් මදාහැරෙයි

colombotoday

“රණවිරුවන් වෙනුවෙන් කතා කළ අපේ හාමුදුරුවෝ දිගින් දිගටම සිරගත කරමින් පළිගත්තා” – ප්‍රසන්න රණතුංග

colombotoday