Colombo Today Local News

කෝප් කමිටුවට සුජීව සේනසිංහ පත්කෙරේ

sujeewa senasingheපොදු ව්‍යාපර පිළිබඳ කාරකසභාවේ පුරප්පාඩු වූ සමාජික තනතුර සඳහා රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පත්කළ බව කතානායක කරු ජයසූරිය මහතා අද(08) පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.වේලුකුමාර් මහතාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩූ වු තනතුර සඳහා මෙම පත්වීම සිදුකළ බව කතානායකවරයා ප්‍රකාශකළේය.

Related posts

කැස්බෑව – පිටකොටුව බස් රථ සේවකයින් වැඩ වර්ජනයක

colombotoday

කාල්ටන් නිවස අසළ උණුසුම් තත්ත්වයක්

colombotoday

සචිත්‍ර සේනානායක ඇපමත මුදා හරී

Admin

විශ්‍රාම නොයන බව ජනපති කියයි.

colombotoday

හිරගෙට ගිය රන්ජන්ට චන්ද්‍රිකා විසින් විජය මාමාගේ ගීතයක් සිහිකර දෙයි.

colombotoday

චම්පික රණවකට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයක් ?

colombotoday