Colombo Today Local News

“ආණ්ඩුවට එරෙහි සටන ඌව වෙල්ලස්සෙන් අද අරඹනවා” – බැසිල්

basil rajapaksha

වත්මන් ආණ්ඩුවට එරෙහි ජනතා බලයක් ගොඩනැංවීම අදින් ආරම්භ කරන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

බදුල්ල ප්‍රදේශයෙන් එය අරඹන බව ඔහු කියයි. එමෙන්ම මෙම මස අවසාන භාගයේ පාද යාත්‍රාවක් ද සංවිධානය කර ඇති බව බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

දේශපාලන පක්ෂයක් ලෙස නොව ආණ්ඩු විරෝධී ජනතා බලවේගයක් ලෙස ශක්තිමත් වන බව ඒ මහතා කියයි.

Related posts

ජූලි පළමුවැනිදා සිට ලංකාවට ආනයනය තහනම් වන වාහන මෙන්න

colombotoday

රනිල්ගේ ආරක්ෂාවට සිදු වුන දේ

Admin

ල.වි.ම යේ අධිකාරීවරයෙකුට පහර දී රාජකාරියට බාධා කල මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

ජාතික ක්‍රීඩා අරමුදල් ගැන ෂම්මි කල ප්‍රකාශය අසත්‍යයි. – ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය කියයි

Admin

තංගල්ලේ වෙඩි තැබීමක්

Admin

කොස්ගම අවි ගබඩාව ගැන හිටපු සේනාධිනායකයාගෙන් විශේෂ නිවේදනයක්

colombotoday