Colombo Today Local News

“ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්න වලට ඇඟිලි ගැසීමෙන් වලකිනු !” රුසියානු මිතුරා නැවතත් ලංකාව වෙනුවෙන්

putin

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත් නොවිය යුතු බව ජිනීවා නුවර එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියට සහභාගි වූ රුසියානු දූත මණ්‌ඩලය ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා රජයට තම අභ්‍යන්තර ප්‍රශ්න විසඳා ගැනීමේදී විදේශ රාජ්‍යයන්ගේ මැදිහත්වීම රුසියානු නියෝජිතයන් විසින් විවේචනයට ලක්‌කර ඇත.
පසුගිය වසරවල පැවැති මානව හිමිකම් සමුළුවලදීද රුසියාව ලංකාවට එරෙහිව ඇමරිකාවෙන් ඉදිරිපත් කළ යෝජනාවලට එරෙහි විය.

2009 වසරේදී ශ්‍රී ලංකාවේ යුද්ධයට මැදිහත්වීම සඳහා එක්‌සත් ජාතීන්ගේ ආරක්‌ෂක මණ්‌ඩලය ඉදිරිපත් කළ යෝජනාව පරාජය කිරීමටද රුසියාව හා චීනය මැදිහත් විය.

Related posts

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බහළුමක් පුපුරයි

colombotoday

නාමල්ගේ අපල දුරු කරන්න සළු පාලියක් නටයි

Admin

මරණ දඩුවම ලැබූ 60 දෙනෙකුට ජනපති සමාව !!

colombotoday

මට්ටකුලියේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කෙරේ…. – පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙක් දැයි සැකයක්?

Admin

රත්ගම ප්‍රාදේශීය සභාවේ අය වැය සම්මතයි

colombotoday

මැයි 11 දා සිට ජන ජීවිතය යථා තත්වයට

colombotoday