Colombo Today Local News

පුරවැසි බලයට සාධාරණ සමාජය උරණ වේ.. යහපාලක සභාවේ ගුටි කෙළියක් 99න් වළකී !

‘ජනවාරි අට පැතූ යහපාලනය මේකද’ යන මැයෙන් පුරවැසි බලය සහ සාධාරණ සමාජයක් සදහා වූ ජනතා ව්‍යාපාරය ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් එක්ව කොළඹ මහජන පුස්ථකාලයේ පැවැත්වූ සම්මන්ත්‍රණය අතරතුර උණුසුම් තත්වයක් ඇතිවිය.

උත්සවය ආරම්භයේදී පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් සිහිපත් කළේ නැතැයි කියමින් සභාවේ සිටි අයෙක් නැගිට විරෝධය දක්වන්නට වූ අතර ඔහුගේ සහයට තවත් පුද්ගලයින් නැගිට සභාව මෙහෙයවූ පුද්ගලයන් සමග වාද කරන්නට පටන් ගැනීමෙන් මෙම උණුසුම් තත්වය ඇතිවිය.

Related posts

පුත්තලමේ හරක් ජනතාවට බරක්

colombotoday

සෞඛ්‍ය වැඩවර්ජන නැවතත් ?

Admin

පාගමනේ ගිය පිරිස ශ්‍රීලනිප අම්මාගෙ මූණට කෙළ ගැසුවා – ශ්‍රීලනිප මහ ලේකම්

colombotoday

වල්සපුගල ගොවීන් යළි උපවාසයක් අරඹයි

colombotoday

ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර… නැවතුණු දුම්රිය යළි ධාවනය…

colombotoday

මැතිවරණ නිරීක්ෂකයෝ, පක්ෂ ලේකම්වරු කොමිසමට කැදවයි

Admin