Colombo Today Local News

“අභූත චෝදනා ගැන කණගාටුයි.. දේශපාලනයෙන් සමුගන්න සූදානම්” – මහින්දානන්ද

mahindananda aluthgamage

සදාචාරයට පටහැනි පහරකෑම් හමුවේ සහෘද ඡන්ද දායකයන්ගේ අරමුණු නියෝජනය කළ නොහැකිනම් එජාප ආණ්ඩුවකට එක්වී රටත්, ඡන්ද දායකයාත් පාවා දෙනවා වෙනුවට ගෞරවාන්විතව දේශපාලනයෙන් සමුගැනීමට තමන් සූදානම් බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසයි.

සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ නිවේදනයක් පළකරමින් ඔහු මේ බව කියා සිටී. එම නිවේදනය පහතින්

jhjhkj

Related posts

ස්වයං නිරෝධායනයවන පුද්ගලයින් නිරීක්ෂණයට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන්

colombotoday

මිත්තණියගේ නිවසට යන්න ආ තරුණයකුගේ මළ සිරුර පයාගල මුහුදු වෙරලෙන් හමුවෙයි

Admin

විශ්‍රාම වැටුපෙන් මුදල් කපා ගෙන සියලු විශ්‍රාමිකයින්ට රජයෙන් රක්ෂණයක්

colombotoday

දේවගැති ජෙරම් යළි රිමාන්ඩ්

Admin

රෝෂාන්ගෙ නම කීවාම සජිත් බයවෙනවා… රට බංකොලොත් කළේ විපක්ෂය

Admin

‍රංජන්ට ජනාධිපති සමාවක්?

Admin