Colombo Today Local News

ප්‍රසිද්ධ සංවාදයකදී සියල්ල දත් රත්නප්‍රියට, දයාන් ජයතිලක ඇප නැතිවෙන්න කියයි

dayan saman

කොළඹදී පැවති සංවාද මණ්ඩපයකදී පුරවැසි බලය සංවිධානයේ සමන් රත්නප්‍රිය මහතා දකුණු අප්‍රිකානු පන්නයේ යුද අපරාධ පරීක්ෂණ යාන්ත්‍රණයක් ලංකාවේ ඇති කිරීමට ඇති විරෝධය කුමක්දැයි ආචාර්ය දයාන් ජයතිලක මහතාගෙන් විමසා සිටියේය.

දයාන් ජයතිලක මහතා ඊට මෙසේ පිළිතුරු දුන්නේය.

වීඩියෝව පහතින්

සමන් රත්නප්‍රිය ඇතුළු පුරවැසි බලය සංවිධානය ජාත්‍යන්තර යුද අපරාද යාන්ත්‍රණයක් ස්ථාපිත කර යුද අපරාධ චෝදනා විභාග කර දඩුවම් දියු යුතු යැයි යන මතයේ සිටින්නේය.

Related posts

පියාගේ මිටි පහරින් මරු දුටු තරුණයා

Admin

හිටපු තැපැල් ඇමති හලීම් අමාත්‍යංශයේ BMW රථයේ යතුර නැති කරයි. වැරැද්ද රියදුරු පිට පටවයි

colombotoday

මුස්ලිම් කටයුතු ඇමති හලීම්, තව්හිද් ජමාත් අන්තවාදී පල්ලි 400කට අවසර දීලා…

colombotoday

“තව රු.1000 කින් සිමෙන්ති මිල අඩු කරන්න පුළුවන්.”

Admin

රංජන් නිදහස් කර ගන්න සාකච්ඡා

colombotoday

නීති විරෝධීව ගෙන ආ චොකලට් සහ ආලේපන තොගයක් වටලයි

colombotoday