Colombo Today Local News

මළා යැයි කී කොටි ප්‍රබලයන් 54ක් රටවල් 4ක දේශපාලන රැකවරණ මැද යහතින් !

ltte 1252f

ඝාතනයට ලක්‌ වූ බවට ප්‍රචාරය වූ කොටි හමුදා බළකායන්හි සේවය කළ 54ක්‌ රටවල් 4 ක සිටින බව අනාවරණය වී ඇත.

එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනියක්‌ වූ යස්‌මින් සූකා විසින් මේ බව හෙළි කර තිබේ.

කොටි සංවිධානයට සම්බන්ධ රාධා ඉම්රාෂ් පාන්ඩියම්, සෝනියා බළකායන් සහ ටොසි බුද්ධි සේවාවට සම්බන්ධ, මෙම හිටපු කොටි ක්‍රියාකාරීන්ව බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ස්‌විට්‌සර්ලන්තය සහ නෝර්වේ යන රටවල දේශපාලන රැකවරණ ලබාදී ඇත.

මෙම පිරිස ජීවත්ව සිටින බවට හෙළි වූයේ මුල්වරටය.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

ගඩොල්බැද්දේ අතුරුමාර්ගයක සැක සහිත මළ සිරුරක්

colombotoday

අනුරාධපුර අවන්ති දේවි ළමා නිවාසයේ පාළිකාව අත්අඩංගුවට

colombotoday

නිරෝධායන මධ්‍යස්ථානයෙන් භාණ්ඩ සොරකම් කළ කොවිඩ් රෝගීන් සිව්දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

බොර තෙල් නැවේ තොග ගොඩබෑම අද අරඔයි

colombotoday

ආශුගේ පෙම්වතිය කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

Admin

කොරෝනා ආසාදිත ගැබිනියකගේ සැමියා රහසේම රට ගිහින්

colombotoday