Colombo Today Local News

අලුත් ගොඩනැගිල්ලක් හදන්න චන්ද්‍රිකාටත් ලක්ෂ 170ක්.. පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට

chandrika

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නිල නිවස පිහිටි භූමියේ නව ගොඩනැගිල්ලක ඉදිකිරීමට රුපියල් ලක්ෂ 170 ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

මෙම ඇස්තමේන්තුව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉදිරිපත් කළේය.

අදාළ මුදල් ජනාධිපති වියදම් ඒකකය යටතේ ඉල්ලා තිබේ.

Related posts

[Video] බොදු බල සේනාව ජනපති හමුවී ඉල්ලුවේ මොනවාද?

colombotoday

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

Admin

මෙහෙකාර තරුණියක් දුෂණය කිරීම – බදියුදීන්ගේ මස්සිනාට අධිකරණයෙන් ඇප

colombotoday

ක්‍රෙඩිට් කාඩ් පොළිය 36% ක් දක්වා ඉහළට

colombotoday

මහින්දගේ සභාපතිත්වයෙන් පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණයට ජාතික කමිටුවක්..

Admin

මසක් තුළ කළ වැටලීම්වල දී විවිධ වර්ගයේ ගිනි අවි 176ක් සොයාගනී

colombotoday