කොස්ගම සාලාව යුද හමුදා කදවුරේ ඊයේ රාත්රියේ සිදුවූ දැවැන්ත පිපිරීමෙන් ප්රදේශයම යුධ පිටියක වෙස්ගෙන ඇත.
කාලතුවක්කු උන්ඩ ආදිය වැටීමේ අවට නිවෙස්වලට දැඩි ලෙස අලාභහානි සිදුව තිබෙන අතර කොස්ගම රජයේ රෝහල කුඩුපට්ටම් වී තිබේ. කොස්ගම ප්රදේශයට ජලය සපයන ජල ටැංකියද බිමට කඩා ඇති බව වාර්තා වේ.
යුද හමුදාව මේ වනවිටත් ප්රදේශයේ සෝදිසි මෙහෙයුම් ක්රියාත්මක කර ඇත.