Colombo Today Local News

කණු පෙරළුවේ බමන මතින් බව සනාථයි.. අධිකරණ වෛද්‍ය වාර්තාව සහතික කරයි

vijitha herath33

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පෙරේදා මැදියම් රාත්‍රියේදී වැලිකඩදී අනතුරට ලක්වන අවස්ථාවේ ඔහු බීමතින් සිටි බවට දිවයින් පුවත්පත වාර්තා කර තිබේ.

වැලිකඩ පොලීසිය මගින් අත්ඩංගුවට ගත් විජිත හේරත් මන්ත්‍රීවරයා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී පූෂර් මත්මිය වෙත ඉදිරිපත් කර ඇති බවත්, අනතුර සිදුවන අවස්ථාවේදී මන්ත්‍රීවරයා මත්පැන් පානය කර සිටි බවට වෛද්‍ය පරීක්ෂණයෙන් හෙළිවී ඇති බවත්, විජිත හේරත් මහතාගේ කටින් මත්පැන් ගදක් වහනය වන බව වෛද්‍ය වාර්තාවේ සදහන්ව ඇති බවත් එම පුවත්පත් වාර්තාවේ දැක්වෙයි.

Related posts

අත්‍යාවශ්‍ය සේවා ලේබලය ගහගෙන මංගල උත්සවයක කාඩ් බෙදලා

colombotoday

“මොන බාධක ආවත් ජනාධිපතිවරණයට එනවා”

colombotoday

මත්පැන් මිලත් නගී… “බෝතලයක්” රු 255කින් ඉහළට!

colombotoday

අගමැතිගේ තීරණයකට ජනපති එරෙහි වෙයි.. ආණ්ඩුව ගිණියම් වෙයි.. ‘සම්මුතිය‘ දෙදරණ ලකුණු !

colombotoday

“සයිටම් අවජාතක දරුවෙක්.. සුජාත භාවය දෙන්නයි අපි හදන්නේ“ අධ්‍යාපන ඇමති

colombotoday

පුස් වෙඩිද ජීව උණ්ඩද කියලා ඉදිරියේදී අනුර කුමාරට බලන්න පුළුවන්. | ඇමති සරත් වීරසේකරගෙන් සැර කතාවක් සරත් වීරසේකර

colombotoday