Colombo Today Local News

අම්පිටියේ හාමුදුරුවෝ නැගෙනහිර මහඇමතිගෙ ගෙදරටම යයි.. රණවිරුවන් වෙනුවෙන් කන රත්වෙන්න කියා එයි

නැගෙනහිර ප්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ්, සාම්පූර් නාවික නෞකා විදුර කදවුරේ අණදෙන නිලධාරී කපිතාන් ප්‍රේමරත්න මහතාට ප්‍රසිද්ධ වේදිකාවේදී බැණ වැදීමට විරෝධය පළකරමින් නැගෙනහිර පළාතේ උප ප්‍රධාන සංඝනායක, මඩකලපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් ඊයේ ඔහුගේ නිවසට වැඩ කළා.

එහිදී මහඇමතිවරයාගේ ක්‍රියාකලාපයට දැඩි ලෙස විරෝධය දැක්වූ එහිමියන් රට බේරාගත් රණවිරුවන්ට අපහාස කිරීමට කිසේසෙත් ඉඩ දිය නොහැකි බවත්, ඊට එරෙහිව රණවිරුවන් වෙනුවෙන් ඕනෑම ආකාරයකින් පෙනී සිටිමට තමන් වහන්සේලාද සූදානම් බවත් මහඇමතිවරයාට දැඩිව අවධාරණය කර සිටියා.

Related posts

පළමු වාරය අවසන් දිනය ගැන නිවේදනයක්

Admin

2018දී අලි – මිනිස් ගැටුමේ ප්‍රතිඵලය මෙන්න

colombotoday

ඉඳිබැද්දේදී කාන්තා ඝාතනයක්

Admin

බරපතල දූෂණ වංචා කොමිසමේ වාර්තව පිළිගන්නෙත් නෑ, චෝදනා පිළිගන්නෙත් නෑ

colombotoday

විමල් වීරවංශ ආණ්ඩුවට ??

colombotoday

Bodu Bala Senaබොදු සමුළුව බලන්ගොඩ – සජීවී විකාශය

colombotoday