Colombo Today Local News

අතුරුගිරිය හුවමාරුව යළි ඇරේ

5edcecc27a370ab113a7e5f3b8cd77d5_L

ජල ගැලීම් හේතුවෙන් වසා දමා තිබු දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය හුවමාරුව මේවන විට වාහන ධාවනය සඳහා යළි විවෘත කර තිබේ.

ඒ අනූව රියදුරන්ට අතුරුගිරිය හුවමාරුවෙන් වාහන ඇතුළු කිරීමට මෙන්ම පිටවීයාමට ද අවස්ථාව සැලසේ.

පසුගිය දින කිහිපයේ පැවැති ජල ගැලීම් නිසා අතුරුගිරිය හුවාමරුව ජලයෙන් යටවී තිබුණි.

Related posts

නැවත සංශෝධනය වූ සිංහල අවුරුදු නැකත්

Admin

විජේරාම හංදියේ සිට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දක්වා වූ මාර්ගය වැසෙයි

Admin

නාවික හමුදාපති අගමැති හමුවෙයි !

colombotoday

තත්ත්වයෙන් බාල පළිබෝධ නාශක වික්කොත් බලපත්‍ර අහෝසී…

Admin

LTTE නායකයන් අපෙක්ෂා කල විමුක්තිය ජනතාවට ලබා දෙන බව TNA පොරොන්දු වෙයි

colombotoday

බැදුම්කර හොරු කවුද? හරියටම කියන්න ජනපති කොමිසම තවත් මාස 3ක් කල් ඉල්ලයි

colombotoday