බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්රිය මහතා සිය පවුලේ සාමාජිකයන් සමග ගංවතුර තත්ත්වය නිරීක්ෂණය කිරීම සදහා ඊයේ වැල්ලම්පිටිය ප්රදේශයට පැමිණි සිටි අතර එහි අවතැන්ව පීඩාවට පත්ව සිටින ජනතාවගෙන් ඔහුට දැඩි විරෝධයක් එල්ල වූවා. දින දෙකක් පමණ අවතැන්ව සිටි තමන් ගැන අවධානය යොමු නොකළ ඇමතිවරයා දැන් පැමිණ ඡායාරූප වලට පෙනී සිටිමින් සංදර්ශන පවත්වන බවට චෝදනා කළ පිරිස හූ හඩ නගමින් ඔහුට විරෝධය පළ කර තිබෙනවා.
[fbvideo link=”https://www.facebook.com/lankaday/videos/797008067065672/” width=”500″ height=”400″ onlyvideo=”1″]