Colombo Today Local News

විජයග්‍රහණ පෙළපාලිය නැවැත්වීම ඉතා හොදයි.. දැන් කොටි නිදහස් කරනු – ගෝලීය ද්‍රවිඩ සංසදය

gtf
වන්නි මෙහෙයුමට අදාල විජයග්‍රහණය ආචාර පෙළපාලිය අත්හිටුවීම සාදරයෙන් පිළිගන්නා බව ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරේන්ද්‍රන් ලන්ඩන් නුවර සිට මාධ්‍ය නිවේදනයක්‌ නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

එසේම රජය ජිනීවා යෝජනාව මුළුමනින්ම ක්‍රියාත්මක කළ යුතු බවත් රැඳවුම් භාරයේ සිටින හිටපු කොටි ක්‍රියාකාරීන් මුදාහැරිය යුතු බවත් හෙතෙම තවදුරටත් ප්‍රකාශ කර තිබේ.

Related posts

රාජ්‍ය නොවන සංවිධාන 1499 ක පාලනය ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට

colombotoday

ස්කෑනර් යන්ත්‍රයක් භාවිතයෙන් පුරාවස්තු සෙවූ 6ක් STF දැලේ

colombotoday

සුසාන භූමිය සුද්ද කරන්න ගිය 14කට බඹර ප්‍රහාරයක්

Admin

බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සැරසේ

colombotoday

බෝග වගාවන්ට වනසතුන්ගෙන් සිදුවන හානිය අවම කිරීමේ වැඩ පිළිවෙළක්

colombotoday

බිරිඳට කඩුවකින් කෙටු එස් ටී එෆ් කොස්තාපල්ට වැඩ තහනම්

Admin