Colombo Today Local News

දැඩි කොන්දේසි මත බැසිල්ට ඇප… රට ගමන් තහනම්

basil rමාතර ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගත් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මාතර මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මෙනවිය විසින් දැඩි කොන්දේසි සහිත ඇප මත මුදා හරිනු ලැබීය.

රුපියල් පනස් දහසක මුදල් ඇපයක් ද, රුපියල් දස ලක්ෂය බැගින් වූ ශරීර ඇප 03ක් ද නියම කළ මහේස්ත්‍රාත්වරිය ඔහුගේ විදෙස් ගමන් බලපත්‍ර උසාවියට බාර දෙන ලෙස නියෝග කර තිබේ.

මේ අතරම ඒ මහතාට සෑම මසකම අවසන් ඉරු දින උදේ 09.00ත් 12.00ත් අතර කාලයේ මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙස ද නියෝග කර ඇති බව වාර්තා වේ

Related posts

සහල් මිල ගැන මට අදහසක් නෑ

Admin

ගෝලීය ශ්‍රී ලංකා සංසදය “ජිනීවා” සටන අරඹයි

colombotoday

චීන විද්‍යාත්මක පර්යේෂණ යුවාන් වැන්ග් 5 නෞකාව හම්බන්තොටට

colombotoday

විග්නේෂ්වරන් ඉවතට ! උතුරේ නව මහඇමති ශිවාජිලිංගම් ??

colombotoday

ඇඳිරිනීතිය ඉවත් කලද නිවසෙන් බැහැරව යාමට අවසර ලබා දෙන හැටි

colombotoday

මෙහෙකාරකමට රිෂාඞ් බදියුදීන්ගේ නිවසට ගෙනවිත් අහවල් අමාරුව හොදකර ගන්නට පුංචි මල් කැකුළ අඹුකමට ගෙන වනසා දැමූ කාලකණ්ණියා

colombotoday