Colombo Today Local News

ලාබෙට කාර්.. ෆ්‍රී වයි ෆයි.. වැට් බදු ගැන විමල්ගෙන් සැර කතාවක් (VIDEO)

vimal weeravansa

නොමිලේ වයි-ෆයි දෙන බව කියමින් බලයට ආ ආණ්ඩුව අද වන විට තරුණ තරුණියන්ට මලක් කඩාගන්නවත් බැරි තරමට දුරකතන ගාස්තු ඉහල දමා ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී විවාදයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

පනත සංශෝධනය නොකර වැට් බද්ද වෙනස් කළ නොහැකි බවත් මෙම බදු අය කිරීමට නීත්‍යානුකූල අයිතියක් නොමැති බවත් පනත සංශෝධනය නොකර පාරිභෝගිකයාගෙන් වැට් බද්ද අය කිරීම සම්බන්ධයෙන් තමන් අධිකරණයට යන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෝටර් සයිකලයේ යන අයට කාර් එකක් දෙන බව එදා කියුවද අද වන විට කාර් දිහා බලන්නවත් බැරි තත්වයට පත් වී ඇති බවත් ආර්ථිකය දණගස්වා ඇතැයිද ඔහු කියා සිටියේය.

Related posts

අත් බෝම්බ,කඩු කිනිසි, පුපුරණ ද්‍රව්‍ය ඇතුළු අවි ආයුධ තොගයක් මීගහතැන්නේ නිවෙසකින් හමුවෙයි

Admin

ඉංගිරියේ රිය අනතුරකින් තරුණයෝ දෙකක් මරුට

Admin

සහරාන්ගේ පුහුණු තිප්පොළක් මහනුවර, අරුප්පලින් අල්ලයි

colombotoday

ගම්මන්පිල කළු කොඩි ඔසවයි

colombotoday

ගාල්ල වැලිගම වසම් කිහිපයක සංචරණ සීමා ලිහිල් කෙරේ

colombotoday

කෝටියක ‘කුෂ්’ අතුළු මද්‍රව්‍ය තොගයක් රේගුව අල්ලයි

colombotoday