Colombo Today Local News

ලාබෙට කාර්.. ෆ්‍රී වයි ෆයි.. වැට් බදු ගැන විමල්ගෙන් සැර කතාවක් (VIDEO)

vimal weeravansa

නොමිලේ වයි-ෆයි දෙන බව කියමින් බලයට ආ ආණ්ඩුව අද වන විට තරුණ තරුණියන්ට මලක් කඩාගන්නවත් බැරි තරමට දුරකතන ගාස්තු ඉහල දමා ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී විවාදයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

පනත සංශෝධනය නොකර වැට් බද්ද වෙනස් කළ නොහැකි බවත් මෙම බදු අය කිරීමට නීත්‍යානුකූල අයිතියක් නොමැති බවත් පනත සංශෝධනය නොකර පාරිභෝගිකයාගෙන් වැට් බද්ද අය කිරීම සම්බන්ධයෙන් තමන් අධිකරණයට යන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෝටර් සයිකලයේ යන අයට කාර් එකක් දෙන බව එදා කියුවද අද වන විට කාර් දිහා බලන්නවත් බැරි තත්වයට පත් වී ඇති බවත් ආර්ථිකය දණගස්වා ඇතැයිද ඔහු කියා සිටියේය.

Related posts

කෝප් කමිටුව ගිනි ගනියි – හොරු රකින්න එජාපයෙන් වෙනම වාර්තාවක්

colombotoday

විදේශිකයින්ට අරමුදල් සියරට යැවීම සීමා කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

ස්ථීරවම මේ වසරේ මැතිවරණයක් නෑ (Video)

colombotoday

වීසා ක්‍රමවේදයේ වෙනසක්

Admin

දෙමටගොඩ ත්‍රස්තවාදීන් රැදී සිටි නිවසේ හිමිකරු යැයි ඇල්ලූ පුද්ගලයා රිෂාඩ් බදියුදීන් සමග…

colombotoday

සුනිල් හඳුන්නෙත්තිගේ පාර්ලිමේන්තු සිහිනය මාතරින් බොඳවෙයි

colombotoday