ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිෂන් සභාවේ සභාපති ධූරය මාස 3ක් පුරා හිස්ව පවතින අතර, ජනාධිපතිවරයා තවමත් නව සභාපතිවරයෙකු පත් කර නැත.
හිටපු සභාපති උපාලි අබේරත්න මාර්තු 6 වන දින ඉල්ලා අස්වූ අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නව නාම යෝජනා කැඳවූ ද විශේෂ ක්‍රියාමාර්ගයකට යොමු නොවී ඇත.