Colombo Today Local NewsTop Stories

කැන්වසින් ගිය අපේක්ෂකයාගෙන් තරුණියකට බලත්කාරකමක්!

නව අපේක්ෂකයකු වශයෙන් තරඟ කරනු ලබන අයෙකු හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවකට අදාලව ලග්ගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් හම්බන්තොට පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව බව වාර්තා වෙයි.

මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා ඊයේ දින ගෙයින් ගෙට යමින් සිටි අවස්ථාවක මෙම බලහත්කාරකම සිදුකර ඇති බව පැමිණිල්ලේ සඳහන්ව තිබේ.
මෙම සිද්ධියට සම්බන්ධ අපේක්ෂකයා සමගි ජන බලවේගයෙන් ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකු බවට පුවත් වෙබ් අඩව්යක් විසින් වාර්තා කොට තිබිණි.

සටහන -සත්සරණී

Related posts

දඹුල්ලේදී තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව – සී.වී. විග්නේශ්වරන්ගේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරයි.

colombotoday

ත්‍රස්තවාදීන්ට මරණ දණ්ඩනය දෙනවා..

colombotoday

අඩු ආදායම්ලාභී පවුල්වලට සහන දෙන්න රජයෙන් බිලියන 200ක්

colombotoday

නීතිය අධ්‍යාපනය ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වීමට අදාල ගැසට් නිවේදනය වැඩි ජන්දයෙන් පරාදයි

Admin

මවට අමතක වූ සිඟිත්තා ජල ටැංකියට බිලි වෙයි

Admin