Colombo Today Local NewsTop Stories

මැතිවරණය දූෂිතයි! ආණ්ඩුව ඒකාධිපති වියරුවකින්?

ඉදිරියේ පැවැත්වීමට නියමිත මැතිවරණය දූෂිත බවට පවසමින් සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින් කිහිපදෙනෙක් ඊයේ මැතිවරණ කොමිසම වෙත පැමිණියා. ඒ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටයි.

ඔවුන් කියා සිටින්නේ මෙවර මැතිවරණ නාමයෝජනා භාරගැනීමේදී ඉතිහාසයේ පෙර නොවූ විරූ අයුරින් සිදුවූ නාමයෝජනා ප්‍රතික්ෂේපවීම් පිළිබඳ කාරණය දැඩි ලෙස සැකයට තුඩුදෙන්නක් බවයි.

එම අවස්ථාවේ ඔවුන් මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කළේ මේ අයුරිනි. වීඩියෝව පහතින් නරඹන්න.

Related posts

විග්නේෂ්වරන් මහ ඇමතිකමින් ඉවතට !

colombotoday

මීගමුව බන්ධනාගාරය ගැන අනාවරණයක්

colombotoday

ලංකාවේ මුස්ලිම් වෙළෙන්ඳන් අරාබි ෂරියා මිණීමරුවන් කිරීම

colombotoday

ප්‍රාථමික පාසල් යලි ඇරඹීමට සැලසුම්

colombotoday

ඉන්දීය අයි.එස් නායකයා ලංකාවට ආ බවට තොරතුරු

colombotoday

සැහැල්ලු ඩ්‍රෝන යානා 15ක් සොරාගත් තිදෙනෙක් මාට්ටු

Admin