Colombo Today Local News

දුමින්දට එරෙහිව බන්ධුල විනය පරීක්ෂණයක් ඉල්ලයි

duminda dissanayake

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව ක්‍රියා කිරීමේ චෝදනා කිහිපයක් හේතුවෙන් එම ඉල්ලීම සිදු කර ඇති බවයි.

මල්වතු මහනාහිමියන් බැහැදැකීමෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බන්දුල ගුණවර්ධන මහතා මේ පිළිබඳ අදහස් පළ කළේය.

Related posts

මුඛ ආවරණයේ සැගවා සිටි හෙරොයින්

colombotoday

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ලංකාවේ සංචාරයකට

colombotoday

වෙළඳසැලක කතකගේ මළ සිරුරක්

Admin

පාර්ලිමේන්තුව බොදු බල සේනා යටතට

colombotoday

මියුරේට් ඔෆ් පොටෑෂ් පොහොර මෙට්‍රික්ටොන් 38,500ක් ආනයනයට අනුමැතිය

colombotoday

දුම්රිය ස්ථානාධිපතිවරුන් මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තිය ක්‍රියාමාර්ගයක

colombotoday