Colombo Today Local News

ලාබ බෝතලේට කොක්කක්

නීති විරෝධී මත්පැන් පාලනය සඳහා අඩු මිල නව මත්පැන් බෝතලයක් කඩිනමින් හඳුන්වා දීමට කටයුතු කරන බවට සුරාබදු දෙපාර්තමේන්තුව සිදුකල ප්‍රකාශයට ජාතික සංඝ සම්මේලනය සිය දැඩි අප්‍රසාදය පළ කරයි.

ඒ, ජාතික සංඝ සම්මේලනයේ මහ ලේකම් පූජ්‍ය කට්ටකඩුවේ සුමනරතන හිමියන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කරමිනි.

දුම්කොළ හා මධ්‍යසාර අධිකාරී පනතට අනුව රටේ මත්ද්‍රව්‍ය ප්‍රචලිත කිරීම සඳහා ක්‍රියා කිරීම නීතිවිරෝධී කටයුත්තක් බවයි, ජාතික සංඝ සම්මේලනය පෙන්වා දෙන්නේ.

ඒ අනුව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් එම නීතිය හිතාමතාම උල්ලංඝනය වන පරිදි කටයුතු කර ඇති බවට සැකයක් පවතින බව ජාතික සංඝ සම්මේලනය ජනාධිපතිවරයා වෙත පැමිණිලි කර ඇත.

Related posts

මහින්ද ඉල්ලා අස්වෙන්නෙත් නැකැත් බලලා – අනුර

colombotoday

අට වෙනිදා පාර්ලිමේන්තුවේ පෙරළියක්…

colombotoday

බී.ඕ.අයි ඉල්ලා අස්වීම් ජනපති ප්‍රතික්ෂේප කරයි

colombotoday

අගවිනිසුරු විශ්‍රාම යයි… නව අගවිනිසුරු පත් කිරීම අද දහවල්…

colombotoday

සිංහල මව්වරුන් වද කිරීම : චූදිත දොස්තර අත්අඩංගුවට… ඇමති බදියුදීන්ගේ අතිජාත ගෝලයෙක් !

colombotoday

අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවය අත්‍යවශ්‍ය රාජකාරීවලට යන අයට පමණයි

colombotoday