Colombo Today Local News

අවශ්‍ය වරප්‍රසාද පමණක් ගන්නවා මාලිමා නවක මංත්‍රිනී

පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් ලෙස වරප්‍රසාද ලබා නොගන්නා බවට තම පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේම සඳහන්ව ඇතැයි පුත්තලම දිස්ත‍්‍රික් ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී නීතීඥ හිරුණි විජේසිංහ මහත්මිය පවසයි.

නමුත් අවශ්‍ය සුදුසු වරප්‍රසාද ලබා ගන්නා බවද ඇය සඳහන් කරන්නීය.

නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමට පාර්ලිමේන්තුයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් සිටි අවස්ථාවේ මාධ්‍ය අමතමින් ඇය මේ බව කියා සිටියාය.

මෙවර පාර්ලිමේන්තුවේ කාන්තාවන් වැඩි පිරිසක් නියෝජනය වීම සම්බන්ධයෙන් සුභවාදීව දකින බවද ඇය තවදුරටත් එහිදී පැවසුවාය

Related posts

ක්‍රීඩා අමාත්‍යංශයේ වියදමින් නොර්වේ ගිය මල්ලවපොර කළමනාකරු අතුරුදන්

colombotoday

බාල්කයක එල්ලෙමින් තිබූ මවගේ සිරුරේ එල්ලී මහා හඬින් විලාප දුන් සිඟිත්තා

Admin

හිටපු ජනපතිගේ හමුදා ආරක්ෂාව ඉවතට

colombotoday

ලංකාවේ සිව්වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

colombotoday

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත ගණන 120 දක්වා ඉහළට

colombotoday

ශිෂ්‍යත්ව දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයේ වෙනසක් නැහැ – අධ්‍යාපන අමාත්‍යාංශය

colombotoday