Colombo Today Local News

ජාතික ලයිස්තුවට සමඟියේ අසමඟිය

සමගි ජන බලවේගයට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් හිමි වූ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර සඳහා පුද්ගලයන් නම් කිරීම නම් කිරීම දැඩි අර්බුදයකට පත්ව ඇති තිබේ.

දැනට යෝජනා වී ඇත්තේ එම මන්ත්‍රී දුර සඳහා රංජිත් මද්දුම බණ්ඩාර, ඉමිටියාස් බාකීර් මාකර්, ඩළස් අලාපෙරුම, ජී එල් පීරිස් හා සුජීව සේනසිංහ යන මහත්වරුන් පත් කිරීමටයි.

නමුත් එම මන්ත්‍රී ධුර සඳහා ඉරාන් වික්‍රමරත්න, මනෝ ගණේශන් ඇතුළු පිරිසක් ද ඇතුළත් විය යුතු යැයි තව පිරිසක් මතයක් ගෙන යයි.

සේනසිංහ මහතා පත් කිරීමටද එම පිරිස විරෝධය පළ කර තිබේ.

පක්ෂයට මෙවර මැතිවරණයේදී ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර පහක් හිමිවූ අතර ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡාවක් අද දිනයේදීද පැවැත්වෙයි.

Related posts

ධම්මික පෙරේරා 21 දිවුරුම් දෙයි

colombotoday

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හෙට සිට

colombotoday

අලි සබ්‍රිගේ රහීම්ගේ රථය අත් ට්‍රැක්ටරයක ගැටේ.. රියදුරු අත්අඩංගුවට

Admin

ඉෂාලනි දැරිය පිලිස්සී මියයාම – රිෂාඞ් බදියුදීන් සැකකරුවෙකු ලෙස නම් කරයි.

colombotoday

ජාතික ආරක්ෂාව හා උතුරේ මියගියවුන් සැමරීම ගැන හමුදාපතිගෙන් ප්‍රකාශයක්…

colombotoday

අතේ උණ පරික්ෂා කිරීම වැරදියි. ඔලුවේ උණ බැලුවට මොලේ ගෙඩි ඇතිවෙන්නේ නෑ – වි‍ශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන.

colombotoday