Colombo Today Local News

ජනපතිගේ යාපනේ රැළියට බස් දාලා පිටින් සෙනග ඇදලා

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ යාපනයේ පැවති ජන රැළිය සඳහා පිට දිස්ත්‍රික් වලින් ජනතාව ගෙනවිත් තිබූ බව දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන් එම්.ඒ. සුමන්තිරන් මහතා සඳහන් කරයි.

එසේ පැමිණ සිටි සිංහල ජනතාවට දෙමළ භාෂාවෙන් ජනාධිපතිවරයාගේ කතාවේ පරිවර්තනයක් ද ලබා එම රැළියේදී ලබා දී ඇති බවද හෙතෙම පැවසීය.

බස් රථවලින් කැදවා තිබූ ජනතාවට ඔවුන්ගේම දිස්ත්‍රික්කවලට ගොස් ඇමතුවා නම් ගමන් වියදම බොහෝ සෙයින් අඩු වනු ඇති බවද සුමන්දිරන් මහතා කියා සිටී.

හෙතෙම මේ බව සඳහන් කර ඇත්තේ තම X ගිණුමේ සටහනක් තබමිනි.

Related posts

ලංකාව ‘ඉන්දියාවට අමුණන’ ඉන්දු-ලංකා මුහුදු පාලම හදන සැලසුම සූදානම් – ඉන්දීය රජය

colombotoday

ණයක් ගන්න කැබිනට් අනුමැතිය

Admin

සිඟිත්තිය වතුර වළකට වැටී මිය යයි

Admin

අයදුම්පත් ප්‍රතික්ෂේප වූ උපාධිධාරීන්ට අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාවක්

colombotoday

බලය බෙදන විදිය ගැන ජනාධිපති එක්ක සාකච්ඡා කලා

Admin

ඉන්ධන මිළ අදත් වෙනස් වෙයි…

colombotoday