Colombo Today Local News

චීන යුවාන් කදබැඳන් අගමැති කටුනායකින් බහී

තෙදින නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස අද අළුයම කටුනායක ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියහ.

චීන සංචාරයේදී එරට ජනපති, අගමැති ඇතුළු ඉහළ පෙළේ රාජය නියෝජිතයන් සමග අගමැති සාකච්ඡා පැවැත්වූ අතර ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික කටයුතු සදහා චීන යුවාන් මිලියන 500ක ප්‍රධානයක් කිරීමටද චීනය එකගවිය.

පසුගිය මහින්ද රාජපක්ෂ රජයේ සංකල්පයක් අනුව ගොඩනගමින් සිටි පෝට් සිටී වෙළද නගරයත්, හම්බන්තොට වරාය සහ ගුවන්තොටුපොළ ‍බද්ධ වූ නාවුක හා කර්මාන්ත කෙන්ද්‍රස්ථානයක් ලෙස ලංකාව ජාත්‍යන්තර වෙළද මධ්‍යස්ථානයක් ලෙස ගොඩනගන බවද ඒ සදහා චීන සමාගම්වලට වැඩි ඉඩකඩක් විවර වන බවද අගමැතිවරයා චීන ව්‍යාපාරික ප්‍රජාව අමතමින් එහිදී පැවසීය.

Related posts

ඌව වෙල්ලස්ස සරසවියට නව කුලපතිවරයෙක්

Admin

තහනම් ග්ලයිෆොසෙට් තොගයක් නාවික හමුදා අත්අඩංගුවට

colombotoday

සහල් නැව ප්‍රමාදයි.. රටටම හාමතේ ඉන්න වෙයි !

colombotoday

මුල්ලේරියාව රෝහලේ දී කොවිඩ් ආසාදිත කතුන් 43ක් දරුවන් බිහි කරලා

colombotoday

දැරියකට නිරුවත පෙන්වූ පුද්ගලයාට ඇප

colombotoday

සභාපති පොල් පිත්තෙන් කැපුවත් මිල්කෝ ලාභ ලබන්න පුලුවන්

Admin