Colombo Today Local News

චීන යුවාන් කදබැඳන් අගමැති කටුනායකින් බහී

තෙදින නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස අද අළුයම කටුනායක ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියහ.

චීන සංචාරයේදී එරට ජනපති, අගමැති ඇතුළු ඉහළ පෙළේ රාජය නියෝජිතයන් සමග අගමැති සාකච්ඡා පැවැත්වූ අතර ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික කටයුතු සදහා චීන යුවාන් මිලියන 500ක ප්‍රධානයක් කිරීමටද චීනය එකගවිය.

පසුගිය මහින්ද රාජපක්ෂ රජයේ සංකල්පයක් අනුව ගොඩනගමින් සිටි පෝට් සිටී වෙළද නගරයත්, හම්බන්තොට වරාය සහ ගුවන්තොටුපොළ ‍බද්ධ වූ නාවුක හා කර්මාන්ත කෙන්ද්‍රස්ථානයක් ලෙස ලංකාව ජාත්‍යන්තර වෙළද මධ්‍යස්ථානයක් ලෙස ගොඩනගන බවද ඒ සදහා චීන සමාගම්වලට වැඩි ඉඩකඩක් විවර වන බවද අගමැතිවරයා චීන ව්‍යාපාරික ප්‍රජාව අමතමින් එහිදී පැවසීය.

Related posts

අද හයිඩ් පාක් රැළියට මම එනවාමයි

colombotoday

පොලිස්පති ඇතුළු තිදෙනකුට නොතීසි නිකුත් කෙරේ…

Admin

පාස්කු දා ප‍්‍රහාරයේ පරීක්‍ෂණ: එස්එස්පී සංජීවගේ තරුවක් ගලවයි

colombotoday

ජාතික ජන බලවේගයත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි

colombotoday

දේශබන්දුට පහරදුන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන ප්‍රශ්න කිරීමට පොලිස්පති CIDයට

colombotoday