Colombo Today Local News

මහ වැස්සේ පොල් පෝලිමේ

පොල් මිල අධික ලෙස ඉහළ යෑමට විසඳුමක් ලෙස රජය මැදිහත් වී සහන මිලට පොල් ලබා දීමේ වැඩසටහනට මේ වන විට ආරම්භ වී තිබේ.

ඒ, පොල් වගා කිරීමේ මණ්ඩලයේ අධීක්ෂණය යටතේ කොළඹ, කෝට්ටේ සහ කඩුවෙල ප්‍රෙද්ශ ආශ්‍රිතවය.

මේ වන විට පවතින අයහපත් කාලගුණ තත්ත්වය නොසලකා ජනතාව පොල් මිලට ගැනීම සඳහා පැමිණෙමින් සිටිති.

Related posts

ජනපති හමුවේ අධිකරණය දණ ගැහුවා. – ගෝඨාභය රාජපක්ෂ ඉන්නේ නීතියට පටහැනිව. | නාගනන්ද කොඩිතුවක්කු අධිකරණය හෑල්ලු කරයි

colombotoday

කුඩු වික්ක ග්‍රාම නිලධාරියෙකු අල්ලයි

Admin

ශාසනාරක්ෂක සභාවට මඩකලපුව තහනම්.. මාර්ග අවහිරයි, වැලිකන්ද උණුසුම් (Video)

colombotoday

පුත්තමේ පුපුරා ගියේ ක්ලේමෝ බෝම්බයක් දැයි සැකයක්

colombotoday

ශ්‍රීපාද රක්ෂිතය විනාශයි.. මහා පරිසරප්‍රේමී ජනපති ඔබ කොයිද? – සිංහල රාවය

colombotoday

හැදුනුම්පත් කාර්යාලයත් හෙට වර්ජනයේ

colombotoday