Colombo Today Local News

හොරකමයි දූෂණයයි දැන් නෑ

සොරකම, දූෂණය, නාස්තියෙන් අපවිත්‍ර වී තිබූ රට අද නව පුනරුද මාවතක ගමන් කරමින් ඇතැයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු අපේක්‍ෂක වසන්ත සමරසිංහ මහතා පවසයි.

පෙර පැවති ජනාධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය සමග එක්නොවූ බොහෝ පිරිසක් ද නව වැඩපිළිවෙලට සහාය දෙමින් සිටින බවත් ඒ මහතා කියයි.

ඔහු මෙසේ පැවසුවේ තඹුත්තේගම දී පැවති ජන හමුවක් අමතමිනි.

Related posts

ඉන්දියාවෙන් තිරිගු පිටි ආනයනයට අවසර ඉල්ලයි

Admin

නවීන්ගේ මව ශ්‍රීමා දිසානායක මැතිණිය අභාවප්‍රාප්ත වේ

colombotoday

ජාත්‍යන්තර ගුවන් විදුලි සේවයක ප්‍රවෘත්ති කියන ලොව ප්‍රථම භික්ෂුව – කොඩිකාරගොඩ සුනීත හාමුදුරුවෝ

colombotoday

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් ජනපති හමුවෙයි

colombotoday

WHO හා ඔස්ට්‍රේලියාවෙන් ලංකාවට මිලියන 105ක වෛද්‍ය උපකරණ

colombotoday

තෙල්දෙණියේ ගැටුමෙන් ජිවිත අහිමිවූවන්ගේ පවුල්වලට රවී කරුණානායක මහතාගෙන් මුල්‍යාධාර

colombotoday