Colombo Today Local News

කිරි මිල ඉහළ දමනවා

දැනට වඩා කිරි ගොවියාට වැඩි මිලක් ඉදිරියේදී ලබාදීමට කටයුතු කරන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී රජය සමඟ සාකච්ඡා කරන බව පැවසීය.

පසුගිය රජය මේ වනවිට දේශීය කිරි මිල අඩුකර තිබේ.

කිරි ගොවීන්ට උපරිම සාධාරණයක් කිරීමට කටයුතු කරන බව වැඩිදුරටත් පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

“මානව හිමිකම් කාර්යාලයක් ශ්‍රී ලංකාවට ඕන නෑ” – ජිනීවාවලදී ඇමති මාරපන කියයි

colombotoday

ජනපති නිවෙස අසල විරෝධතාවක්

colombotoday

නව දුම්රිය සේවකයින් බඳවාගැනීමට අනුමැතිය

Admin

රාගම – මරදාන දුම්රිය ධාවනය ප්‍රමාදයි

Admin

“මම කැසිනෝකාරයෙක් තමා.. ඒක වැරදි වැඩක් නෙවෙයි” – එජාප මන්ත්‍රී නලින් බන්ඩාර

colombotoday

රූපවාහිනියෙන් ආලින්දයට ආ සොදුරු හිතවතා, හේමනලින් කරුණාරත්න දිවි ගමන නිම කරයි

colombotoday