Colombo Today Local News

තවත් ලොක්කෙක් ඉල්ලා අස්වෙයි

ඩබ්.ඒ.කේ. විජයරත්න මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඊට අදාළ ලිපිය ජනාධිපති අනුර දිසානායක මහතා වෙත අද දිනයේ යොමු කර ඇත.

මේ බව ඔහුගේ නීතිඥවරුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දී තිබේ.

අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පත් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකමක් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදුකර ඇත.

Related posts

රට අගුළු දමා ඇති කාලසීමාවේදී ගුවන් මෙහෙයුම් අඛණ්ඩව

colombotoday

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු රැඳවියෙක් බන්ධනාගාර වැසිකිළිය තුළ දී සියදිවි නසා ගනී

colombotoday

අවම බස් ගාස්තුව රු.34 දක්වා පහළට

colombotoday

නාකොටික් පොලිස් නිලධාරීන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට CIDයට නියෝග

colombotoday

පාසල් අවට අහිතකර දේ ඉවත් කරන්න වැඩබලන පොලිස්පතිගෙන් නියෝග

Admin

අධිකරණ නියෝග නොතැකු සිව් දෙනෙක් ගාලු මුවදොර දී අත්අඩංගුවට

colombotoday