Colombo Today Sports News

සනත්ට ලොකු වගකීමක්

සනත්, ශ්‍රී ලංකා ක්‍රිකට්
ප්‍රධාන පුහුණුකරු ලෙස පත් වෙයි.

2026, විස්සයි විස්ස ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා පත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව මෙම තීරණය ගෙන ඇත්තේ, සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අන්තර්වාර පුහුණුකරු ලෙස සිටිය දී කණ්ඩායම දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගනිමිනි.

Related posts

සැහැල්ලු ක්‍රිකට් ගොඩගන්න ප්‍රබලයෙකු මුල් පුටුවට

colombotoday

තරග පාවාදීමට ක්‍රීඩකයන් පෙළඹවූ පුහුණුකරුගේ වැඩ තහනම්!

colombotoday

අවසන් T20 තරගයේ ජය ඕස්ට්‍රේලියාවට

colombotoday

2016 T 20 ලෝක කුසලානයට පසුව ක්‍රිකට්වලින් සමුගන්නවා – රංගන හේරත්

colombotoday

අවසන් T20 තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 23ක පරාජයක්

colombotoday

කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුව පන්දුවට පහරදෙයි

Admin