Colombo Today Local News

මෙරට ළමුන් ගැන ඇහෙන ඇඟ කිලිපොලා යන හෙලිදරව්ව

මෙරට දරුවන් 3500ක් පමණ වසරකට බරපතළ අපරාධ වලට ගොදුරු වන බව පොලිස් ළමා හා කාන්තා කාර්‍යංශයේ නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය පැවසූවාය.

සුළු අපරාධ සඳහා දරුවන් 1500ක් පමණ ගොදුරු වන බව පැවසීය.

අන්තර්ජාලය ඔස්සේ මෙරට ළමුන් විවිධ හිංසන සඳහා ගොදුරු වන බව පැවසුවාය.

එම තත්වයෙන් දරුවන් මුදවා ගැනීම දුෂ්කර වී තිබේ.

මේ වනවිට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ,අධ්‍යාපන අමාත්‍යංශය හා පොලීසිය එක්ව ළමුන්ගේ ආරක්ෂාව ,අධ්‍යාපනය සහ සුරක්ෂිතතාව වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් ඇතිබව එහිදී වැඩිදුරටත් පැවසුවාය.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

“ගම්මන්පිල හිරකරේ චම්පිකගෙ උවමනාවට.. චම්පික ඉන්නේ වෛරයෙන්” වාසු

colombotoday

විමල්ගේ ඇප ඉල්ලුම මහාධිකරණයෙනුත් ප්‍රතික්ෂේප කෙරේ

colombotoday

නිට්ටෑවන් සොයා තන්තිරිමලයේ මෙහෙයුමක්… හෝඩුවාවක් හමුවෙයි…

colombotoday

සයිනොපෙක් සමාගමේ දෙවන ඉන්ධන තොගය අද රැගෙන එයි

Admin

අක්කරයට වැඩි වගා ඉඩම් ඇති ගොවීන්ට ගිනි අවි බලපත්‍ර

colombotoday

ඉන්දියාවෙන් ගෙනා රුපියල් කෝටි තුනක අයිස් සමග දෙදෙනෙක් අල්ලයි

Admin