Uncategorized

දිලුම් දිලිත් සමඟ එක් වෙයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මීට සුලු මොහොතකට පෙර දිලිත් ජයවීර මහතා නායකත්වය දරන මව්බිම ජනතා පක්ෂය සමග එක් වී තිබේ.

ඒ අනුව ඔහුට මවුබිම ජනතා පක්ෂයේ ජාතික සංවිධයක ධූරය පිරි නැමීමටද එම පක්ෂය තීරණය කර ඇත.

Related posts

මම මැරෙන්න ඉස්සෙල්ලා අපේ හාමුදුරුවො නිදහස් වෙලා ආවොත් මට ඇති…! – ඥානසාර හිමියන්ගේ මෑණියන් කියන කතාව

colombotoday

කොළඹට පැමිනෙන නැව් ඉහලයාමක්

Admin

ජනපති පදවි ප්‍රාප්තියට බර වියදම්, ලොකු උත්සව නැතිලු.. සරලව සමරන්න ජනපති තීරණය කරයි

colombotoday

පිරවුම්හල් අසල කලබල කලොත් තෙල් දෙන්නේ නෑ!

colombotoday

ජාතික ආරක්ෂාව අනතුරේ නොහෙළන්නැයි ඉල්ලා ජනපතිට පෙත්සමක්! ඔබත් අත්සන තබන්න

colombotoday

නාගානන්දගේ නීතිඥ භාවය අහෝසි කරයි

Admin