Uncategorized

50% කිසිදු අපේක්ෂකයෙකුට නැහැ | දෙවෙනි මනාපය ගණන් කිරීම ඇරඹෙයි

2024 ජනාධිපතිවරණයේ දෙවෙනි මනාපය ගණන් කිරීම නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ්. එල් රත්නායක මහතා අද (22) දින කැඳවූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව පැවසීය.

ඒ අනුව ලංකා ඉතිහාසයේ මුල්වරට ජනාධිපතිවරණයක දෙවෙනි මනාපය ගණන් කිරීම ඇරඹෙයි.

Related posts

ජනාධිපතිවරණයට විවරණ ගන්න සජිත් දෙමල සන්ධාන දෙපා මුලට

colombotoday

යුරෝපා කවුන්සිලයෙන් රුසියාව එලවා දමයි

colombotoday

ලේඛනාරක්ෂක දෙ‍පාර්තමේන්තුවේ නීතිමය තැන්පතුව හොරු බිඳිති

colombotoday

බෙහෙත්පෙති නිපදවන කැල්සයිට් ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කිරීමට තීරණයක්

colombotoday

දේශනවලට ආ අයට මුදල් හා මස් කරන්න ගවයන් දුන්නා – සහරාන්ගේ සගයෙක් වමාරයි…

colombotoday

ෆාම් ලංකා කව් මිල්ක් නිෂ්පාදනාගාරය කල් ඉකුත් වූ එළකිරි ලේබල් වෙනස් කර නැවත වෙළෙඳපළට යවලා

colombotoday