Colombo Today Local News

ගිය වැඩේ හරි.. රු මිලියන 11110ක් දෙන්නං.. චීනය අගමැතිට කියයි.. ගිවිසුමකුත් අත්සන් කරන්න යයි

d9535d60-1d73-4043-a1cf-9312848253dd

න යුවාන් මිලියන 500 ක (රුපියල් මිලියන 11110) ප්‍රදානයක් ශ්‍රී ලංකාවට පිරිනැමිමට චීනය සූදානම් බව චීන අග්‍රාමාත්‍ය ලී ක්’චියාන් මහතා පවසයි. එසේම ආයෝජන, කර්මාන්ත කලාප සහ කාර්මීකරණ ව්‍යාපෘති සඳහා චීන රජයේ පූර්ණ සහය ශ්‍රී ලංකාවට ලබාදෙන බවත් ඔහු සඳහන් කළේය.

චීන අගමැති හා ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහඑ මහතා අතර අද (07දා) සවස පැවැති ද්විපාර්ශ්වීය සාකච්ඡාවකින් පසුව චීනය මෙම මුදල ශ්‍රී ලංකාවට පිරිනමා තිබේ.

මෙහිදී චීනය හා ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීම කඩිනමින් සිදුකිරීම පිළිබඳවද අවධානය යොමුව තිබේ.

Related posts

බදුල්ල චෙන්කල්අඩි පාර වසා විරෝධයක්. මගින් දැඩි අපහසුතාවට

colombotoday

රනිල් අගමැතිවීමේ ජය සමරා රවීගෙන් රථ පෙළපාලියක්…

colombotoday

“2020 අගමැති අපේක්ෂකයා මමයි” විධායකයෙන් පාර්ලිමේන්තුවට ජනපතිගෙන් කරණමක්?

colombotoday

අගමැති එක්ක බෑ… සංස්කෘතියත් විනාශ කරන්නවා.. සමලිංගිකත්වය නීතිගත කරන්න තුන්පාරක් කැබිනට් පත්‍රිකා දැම්මා

colombotoday

ජනපති රනිල් ජපාන අගමැති ටෝකියෝවේදී හමුවෙයි

colombotoday

මුදල් ඇමති මංගලගේ ලිපිය ගැන CID පරීක්ෂණ…

colombotoday