Colombo Today Local News

මිරිහානේ ඝාතනයක්

මිරිහාන පොලිස් වසමේ පැඟිරිවත්ත ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනය කර ඇත්තේ අවුරුදු 35ක් වූ පැඟිරිවත්ත, සන්තානම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ඝාතනය සිදුකර ඇත්තේ එම නිවසේ කලක් රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මිරිහාන පොලීසිය විමර්ශන සිදුකරනු ලබනවා.

Related posts

සැලසුම් කළ සැත්කම් ඇනහිටීමේ අවදානමක්

colombotoday

නව කැබිනට් සංශෝධනය එන සදුදා

colombotoday

රාජ්‍ය ව්‍යවසායන්හි කොටස් කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත කිරීමේ පුවරුවක්

Admin

GSP+ බදු සහනය 2023 දක්වා ලබා දෙන බව යුරෝපා සංගමය කියයි

colombotoday

CID නිළධාරිවරයා මාරු කළේ උපන්දින තෑග්ගක් ලෙසද ? ලසන්තගේ දුව මෛත්‍රීට ලියයි

colombotoday

විල්පත්තුවේ රක්ෂිත එපාලු.. ගැසට් එක අවලංගු කරන්න ඉල්ලා බදුර්දීන්ගේ පිරිසක් විරෝධතාවක

colombotoday