Colombo Today Local News

කුරුණෑගලත් වෙඩි තැබීමක්

කුරුණෑගල රස්නායකපුර ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ නාඳුනන වෙඩික්කරුවෙක් විසින් අද (19) උදෑසන එම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

වෙඩි තැබීමෙන් 30 හැවිරිදි පුද්ගලයෙක් එලෙස මියගොස් තිබෙනවා.

මෙය පසුගිය පැය 24 තුළ සිදුකළ සිව්වන වෙඩි තැබීමයි.

කොහුවල, තංගල්ල සහ මිදිගම ප්‍රදේශ වලින් අනෙක් වෙඩි තැබීම් වාර්තා වී ඇති අතර ඉන් තිදෙනෙක් මියගොස් දෙදෙනෙක් තුවාල ලබා තිබුණා.

Related posts

රනිල් දේශපාලන ගමන නිමාකරයි පාර්ලිමේන්තුවටත් තරඟ නොකරයි

Admin

සත්ව ඝාතන අඩු කරන්න රටින් ගේන මස්වලට බදු අඩුකරයි

colombotoday

පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම්ගේ දුෂණ වංචා පිලිබඳ අනාවරණයක්

colombotoday

පාර්ලිමේන්තුව සුවඳ හමන මල් විලක් කරනවා

Admin

“කාටවත් නිකන් කන්න දෙන්න බෑ… මම මේ රට දියුණු කළේ නැත්නම් මටත් යන්න වෙනවා.”

colombotoday

“සංවර්ධන මැෂිම මමයි… සියළු දෙනාම ප්‍රකෝටිපතියන් කරනවා” – සජිත්

colombotoday