Colombo Today Local News

අධිකරණ තීන්දුව නිසා ගුවන්තොටුපලේ දිගු පෝළිම්

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (BIA) පැමිණීමේ වීසා බලපත්‍ර ලබා ගැනීම සඳහා මේ වනවිට දිගු පෝලිම් වල විදේශිකයින් රැඳී සිටිනු දක්නට ලැබේ.

VFS ආයතනය මගින් සිදුකළ ක්‍රියාවලිය අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කිරීමෙන් පසුව මෙම ගැටලුකාරී තත්වය උද්ගතවී තිබේ.

පෙර පැවති වීසා අනුමත කිරීමේ සහ නිකුත් කිරීමේ ක්‍රියාවලිය මෙලෙස ගැටලුවක් බවට පත් වූයේ ශ්‍ර්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව VFS ආයතනයේ ක්‍රියාකාරීත්වය මුළුමනින්ම නවතා දැමීම නිසාය.

Related posts

අධිකරණ නියෝග කඩකරමින් දෙමල සන්ධානය පාගමනක.|ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්තිරන් අධිකරණයට අපහාස වන සේ හැසිරෙයි.

colombotoday

22ට එරෙහි පෙත්සම් නවයේ විභාගය අවසන්…තීන්දුව කතානායකට

colombotoday

අද පාර්ලිමේන්තුවේ දි පක්ෂ නායක රැස්වීමක්

colombotoday

කෘතිම රා නිපදවූ මධ්‍යස්ථානයක් වටලයි

colombotoday

ආර්ථික වර්ධනය 1.6%ට පල්ලම් බහී…

colombotoday

රාජගිරිය රිය අනතුරට අදාලව හිටපු වැලිකඩ පොලිස් ස්ථානාධිපති අත්ඩංගුවට ගන්න නියෝග

colombotoday