Colombo Today Local News

“අපි රාජපක්ෂලාගේ දං කුඩ කෑවේ නෑ” විමල් කියයි

එක ප්‍රතිපත්තියක, එක අරමුණක, එක ඉලක්කයක දේශපාලනය කරපු පිරිසක් මිස එහෙට මෙහෙට පැනපු මිනිස්සු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මෙම බව කියා සිටියේ අනුරාධපුර කඩ පනහ ප්‍රදේශයේ පැවති සර්ව ජන බලයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළිය අමතමිනි.

මේ වන විට ජාතික ජන බලවේගය විසින් පවසා තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වෙනි වගන්තිය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වන ප්‍රකාශය ගැනද සිය පැරණි මිතුරන් සිහිපත් කරමින් වීරවංශ මහතා අදහස් දක්වන ලදී.

Related posts

කිත්සිරි කහටපිටිය අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ගොවීන්ට නව තාක්ෂණය,වෙළෙඳපොළ සහ අගය එකතු කිරීම ගැන උගන්වන වැඩසටහනක්

Admin

‍රට බිත්තර අද සිට සුපිරි වෙළෙඳසැල්වලින් පාරිභෝගිකයින්ට

Admin

ලංකාවේ නිල ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගතකරණයට එකඟ වූ බව ෂෙහාන් මැති සබයට සතුටින් දැනුම් දෙයි

Admin

රුපියල තවත් දුර්වල වෙයි

Admin

කිසිදු ඖෂධ වංචාවක් සිදුවීමට ඉඩ තබන්නේ නෑ – රමේෂ් පතිරණ

Admin