Uncategorized

පාඩුව කෝටි 184ක් කබ්‍රාල්ට යළිත් නඩු..

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයක පවතින කාලයක් තුළ ඒ බව දැන දැනත් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමෙන් රජයට රු. මිලියන 1843කට අධික මුදලක් පාඩු කළැයි චෝදනා කරමින්, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පස් දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම යළිත් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇත.

මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් විමර්ශනයක් සිදු කරන ලද අතර එම විමර්ශනයෙන් අනතුරුව මහාධිකරණය හමුවේ නඩු පැවරීමට එම කොමිසම කටයුතු කර ඇත.

Related posts

ලෝක කම්කරු දිනය අදයි..

colombotoday

තායිලන්තයේ ඛේදවාචකය

Admin

බදියුදීන් තවදුරටත් රිමාන්ඩ්

colombotoday

සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුටම රුපියල් කෝටියක මුදලක් ලබාදීමට යයි.

colombotoday

පොහොට්ටුවේ මන්ත්‍රිනීයක් පොසිටිව්. පාර්ලිමේන්තු කොවිඩ් පොකුර ඉහළට

colombotoday

විදුලි පාරිභෝගික සේවා ලොරි රථය හරස් කර නිලධාරියෙකුට පහර දුන් උද්ඝෝෂකයෝ පස්දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට.

colombotoday